You are here
ind News 

එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකුගේ දරුවන් දෙදෙනා එකම තැන මරුට

ගාල්ල පින්නදුව ප‍්‍රදේශයේදි යතුරුපැදි දෙකක් මෝටර් රථයක ගැටී සිදුවු අනතුරකින් තරුණයන් දෙදෙනෙකු මියගියා.

මෙසේ මරණයට පත්වි තිබුනේ සංගිත සංදර්ශණයක් නරඹා ආපසු එමින් සිටි තරුණයන් දෙදෙනෙක්.

අද අලූයම 2 ට පමණ පින්නදුව පිවිසුමට ආසන්නව ඇති නුගදුව ප‍්‍රදේශයේදි මෙම අනතුර සිදුවි තිබුණා.

ඊයේ රාත‍්‍රියේ ගාල්ලේ පැවති සංගීත ප‍්‍රසංගයක් නරඹා යතුරුපැදි දෙකකින් පැමිණෙමින් සිටි තරුණයින් දෙදෙනෙක් විදේශිය ජාතිකයෙකු කටුනායක දක්වා රැගෙන යමින් තිබු මෝටර් රථයක ගැටි අනතුර සිදුවි තිබුණා.

අනතුරින් බරපතල තුවාල ලැබු තරුණයින් දෙදෙනා කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ නාරාවල ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 18 ක සහ 22 ක් වන තරුණයින් දෙදෙනෙක්.

ඔවුන් එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකුගේ දරුවන්.

18 හැවිරිදි තරුණයා ලබුදුව සිරිධම්ම විද්‍යාලයේ ඉගෙනුම ලබන බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෝටර් රථයේ රියදුරාද බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් අක්මීමණ පොලිසියෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවනවා.

මේ අතර අද අලූයම අම්බලන්ගොඩ පටබැදිමුල්ල ප‍්‍රදේශයේදි සිදුවු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා.

කතරගම වන්දනා ගමනක් යාමට සුදානම් කරමින් සිටි වෑන් රථයක් පාර අයිනේ නවතා තිබියදි පිටුපසින් පැමිණි ටිපර් රථයක ගැටි අනතුර සිදුවි තිබුණා.

අනතුරත් සමඟ වෑන් රථය මීටර් 100 ක් පමණ දුරට ඇදිගොස් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අනතුරින් වෑන් රථයේ පසුපස ආසනයේ සිටි 55 හැවිරිදි පුද්ගලයෙකු සහ තවත් අයෙකු බරපතල තුවාල ලබා බලපිටිය මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසියෙන් පරීක්ෂණ සිදුවනවා.

(Mash Able) If your car was powered by thorium, you would never need to refuel it. The vehicle would burn out long before the chemical did. The thorium would last so long, in fact, it would probably outlive you.That’s why a company called Laser Power Systems has created a concept for a thorium-powered car engine. The element is radioactive, and the team uses bits of it to build a laserbeam that heats water, produces steam, and powers an energy-producing turbine.Thorium is one of the most dense materials on the planet. A small sample of it packs 20 million times more energy than a similarly-sized sample of coal, making it an ideal energy source.The thing is, Dr. Charles Stevens, the CEO of Laser Power Systems, told Mashable that thorium engines won’t be in cars anytime soon.“Cars are not our primary interest,” Stevens said. ”The automakers don’t want to buy them.”He said too much of the automobile industry is focused on making money off of gas engines, and it will take at least a couple decades for thorium technology to be used enough in other industries that vehicle manufacturers will begin to consider revamping the way they think about engines.“We’re building this to power the rest of the world,” Stevens said. He believes a thorium turbine about the size of an air conditioning unit could more provide cheap power for whole restaurants, hotels, office buildings, even small towns in areas of the world without electricity. At some point, thorium could power individual homes.Stevens understands that people may be wary of Thorium because it is radioactive — but any such worry would be unfounded.“The radiation that we develop off of one of these things can be shielded by a single sheet off of aluminum foil,” Stevens said. ”You will get more radiation from one of those dental X-rays than this.”

Related posts

shares