You are here
2451chooti-malli-podimalli Politics 

විරෝධතා මඩින්න කොළඹින් ගිය චණ්ඩින් රොත්තක් හම්බන්තොටදී අල්ලා ගස් බදිති..

අක්කර 15000ක් චීනයට ලබා දීමට එරෙහිව අද හම්බන්තොටදී පැවති ජනතා විරෝධතාවයට එරෙහිව කටයුතු කිරිමට කොළඹින් ගොස් සිටි කිහිප දෙනෙකු හම්බන්දතොටදී එම ජනතාව විසින් අල්ලා ගස් බැද ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

මෙම පිරිස විසින් විරෝධතාවයේ යෙදී සිටි භික්‍ෂුන් වහන්සේ ඇතුළු පිරිසකට පහර දීමක් සිදු කල නිසා අල්ලා ගස් බැසද දැමූ බව එම ජනයා කියති.

කොළඹ දිස්ත‍්‍රාක් ප‍්‍රබල ඇමතිවරයෙකුගේ ආධාරකරුවන් කියන මෙම පිරිස වැල්ලම්පිටිය හා මෝදර ප‍්‍රදේශයේ අය යයිද හෙලිව ඇත.

Federation of Chambers of Commerce and Industries of Sri Lanka has honored the performance of Safe Hands Products (Pvt) Ltd, a pioneer in manufacturing gloves with Silver award for the Western Province and national level merit award at the Entrepreneur of the Year. This is an extension of the perpetual recognition of the company’s excellence by the Sri Lanka Chamber of Commerce and since. Safe Hands Products, known for their quality products trades with the local market and exports to countries like China and India. The chairman A. J. Ashoka Perera has ensured training for the differently able people from Japan under the fellowship of the Department of Social Services, thus making himself a capable entrepreneur and an exemplary businessman despite his physical challenges in his journey to set up a company which has tried to contribute to solve the country’s unemployment issues to an extent. He emphasizes that if the government monitors the differently able people after vocational training, they can be incorporated into the development process of the country. ” This victory is very particular to me. I convey my humble gratitude to our customers for their faith in us and the dedicated staff for their magnificent contribution. At the same time, I wish to say that we expect to put out more high quality products in the future, said A. J. Ashoka Perera, the Managing Director speaking on the achievement.

Related posts

Leave a Comment

shares