ජඹුරේවෙල චන්දරත්න හිමියන් රක්ෂිත බන්ධනාගාරගත කරයි !

12140823_837614896351955_2772942368942947548_n

සිංහලේ අපි‘ සංවිධානයේ ලේකම් ජඹුරේවෙල චන්දරතන හිමියන් ඇතුළු හය දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද තීන්දු කර තිබෙනවා. ‘සිංහලේ ජාතික සංවිධානය‘ නමැති සංවිධානයක කාර්යාලයකට බලහත්කාරයෙන් ඇතුළු වූයේ යැයි පවසමින් එහි ප්‍රධානී සාලිය ටී රණවක නමැති අයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් විභාග කිරීම සදහා උන්වහන්සේ අද යක්කල පොලීසිය වෙත කැදවා තිබුණු අතර, අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කෙරණි. චන්දරතන හිමියන් ඇතුළු පිරිස ලබන 19 වනදා දක්වා මහර රක්ෂිත බන්ධනාගාරයේ රදවා තැබීමට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබ තිබෙනවා. තමන් අත්අඩංගුවට ගැනීමට පවතින සූදානම පිළිබදව චන්දරතන හිමියන් තම ෆේස්බුක් ගිණුමේ තබා…

Read More

ජීවත් වී පලක් නෑයි කියා එක්නැලිගොඩගේ බිරිය ඇතුළු පිරිසක් මුහුදට පනී.. ත්‍රිකුණාමලයේ කළබගෑනියක්

942chatura

දින සියයක් ඉක්ම ගිය ද තම ඉල්ලිමවලට රජය පිළිතුරු ලබාදිමට අපොහොසත් වුවා යැයි කියමින් ත්‍රිකුණාමලයේ ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයේ යෙදි සිටින අතුරුදහන්වුවන්ගේ ඥාතින් පිරිසක් අද ඒ අසල මුහුදට පැන්න අතර තවත් පිරිසක් ඔවුන් බේරාගනු ලැබිය. දරුවන් නොමැතිව තමනට ජිවත් විමෙන් පලක් නැතැයි කියමින් පිරිසක් මුහුදට පනිද්දි උද්ඝෝෂණයේ යෙදි සිටි තවත් පිරිසක් ඔවුන් බේරාගත් අතර කොටසක් මුහුදට බැස හඩමින් රජයට බැන වැදුනහ. කොටසක් මුහුදට පනිද්දි අසල සිටි තවත් පිරිසක් කියා සිටියේ ඉතිරි දරුවන් වෙනුවෙන් තමන් ජිවත් විය යුතු බවය. උද්ඝෝෂණයේ යෙදිසිටි පිරිස අතර සිටි අතුරුදහන් වු ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිද වන සන්ධ්‍යා…

Read More

ගෝඨා කල වැඩක් සිදුකිරීමට රාජිතගෙන් ජනපතිට යෝජනාවක්

942chatura

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කසළ කළමනාකරණය හා නගර පවිත්‍ර කිරීම් සිදු කළේ ත්‍රිවිධ හමුදාව යොදවමින් බවත් ඒ ආකාරයට ත්‍රිවිධ හමුදාව යොදවා කසළ කළමනාකරණය සහ පවිත්‍ර කිරීමේ කටයුතු ආරම්භ කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය. එම අමාත්‍යාංශයේදී ඊයේ (14දා) පැවැති හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේය. ඒ පිළිබඳව තමා විසින් ජනපතිවරයාට යෝජනාවක් කළ බවද අමාත්‍යවරයා පවසා සිටියේය. “ඩෙංගු රෝගය ලෝකය පුරාම වර්තමානයේ ව්‍යාප්ත වී තිඛෙනවා. එහිදී කසළ කළමනාකරණය ඉතාම වැදගත්. ඒ සඳහා දැඩි නීති රීති ගෙන ආ යුතුයි. කොළඹ නගරයේ ඇතැම් ස්ථානවල තවමත් කසළ ගොඩගැසී…

Read More

විග්නේෂ්වරන් ඉවතට !

942chatura

උතුරු පළාත් ප්‍රධාන ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලමින් එම පළාතේ මන්ත්‍රීවරුන් 21 දෙනෙකු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා වෙත දෝශාභියෝගයක් භාර දී තිබේ. විග්නේෂ්වරන් මහතා ඉවත් කර මහඇමති ධුරය පළාත් ලේකම් සී.වී.කේ සිවඥාණම් මහතාට ලබා දීමට තවත් මන්ත්‍රීවරු පිරිසක් උත්සහා ගනිමින් සිටින බවද පැවසේ. මේ අතර එම්.කේ. සිවාජිලිංගම් මහතා මහඇමති ධුරයට පත් කිරීම සදහා පළාත් සභාවේ මන්ත්‍රීවරු 26 දෙනෙකු කැමැත්ත පලකර තිබෙන බව සදහන් වන අතර, යම් හෙයකින් විග්නේෂ්වරන් මහතා මහඇමති ධුරයෙන් ඉවත් කළහොත්, එම්.කේ. සිවාජිලිංගම් මහඇමති ධුරයට පත් කිරීමේ වැඩි ඉඩකඩක් ඇති බවද වාර්තා වේ. එම්.කේ.…

Read More

අග්නිදිග විශ්වවිද්‍යාලයේ ජාතිවාදී ගිනිදළු..සිංහල සිසුන්ට ඉවරයක් නැති පීඩා.. පල්ලි දෙකයි. බුදු මැදුරට තහංචි !

2451chooti-malli-podimalli

අග්නිදිග මුස්ලිම් අන්තවාදය අතීතයට පටන් දිව යන්නකි. මීට වසර අටකට පමණ පෙර විශ්වවිද්‍යාලයට පැමිණි පළමු වන සිංහල සිසුන් පිරිසගෙන් පටන් මේ අන්තවාදය ආරම්භ කෙරිනි. එවකට සිටි විනය ආරක්ෂක සහ උපකුලපතිගේ පටන් අද දක්වාම උපකුලපතිවරැන් හා පරිපාලනයේ ඇතැම් පිරිස් මුස්ලිම් අන්තවාදය සිංහල සිසුන් වෙත දැඩිලෙස ක්රියාත්මක කරවයි. මුල් කාලයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ බුදු කුටියක් ඉදි කිරීමට යාමෙන් විශ්වවිද්‍යාලය තුලත් ඔලුවිල් ප්‍රදේශය තුලත් දැඩි කලහකාරී තත්වයක් හට ගැණුනි. නමුත් අද වන විට විශ්වවිද්‍යාලය තුල විසාල මුස්ලිම් පල්ලි දෙකක් ඉදිවී ඇත. සිසුන් විභාග වලට පෙනී සිටින විභාග ශාලාව අසලත් පල්ලියක් ඇති අතර විභාග පවතින…

Read More

ඥාණසාර හිමි දුටු තැන අල්ලනු..- අධිකරණයෙන් වරෙන්තු නිකුත් කෙරේ..

67090da8c58ca-1

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අද දිනයේ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නියෝගයක් නිකුත් කරනු ලැබීය. අධිකරණය හමුවේ අද දිනයේ පෙනී සිටින ලෙස දන්වා තිබුනද උන් වහන්සේ නොපැමිණි නිසා මෙම වරෙන්තුව නිකුත් කර ඇත. 1,663 Viewers Hepatitis C antiviral drugs are effective

Read More

ජනපතිත් ආ උත්සවයක පන්සිල් ගැනීම නවතා.. හිමිනමක් නැගිට විරෝදය පායි

2451chooti-malli-podimalli

සිරකරුවන්ගේ සුබ සාධක සංගමයේ 100 වැනි සංවත්සරය සැමරීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයකදී නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය. ඒ එම උත්සවයේදි පන්සිල් ගැනීමට මග හැරීම හේතුවෙන් ඒ සඳහා සිරකරුවන්ගේ සුබ සාධක සංගමයේ උප සභාපති ඥානදස්සි හිමියෝ සභාවේ නැගී සිටිමින් විරෝධය දැක්වීමට කටයතු කිරීම හේතුවෙනි. උත්සව සභාව ආරම්භ කරමින් මුලින්ම පොල්තෙල් පහන දැල්වීය, පසුව සිරකරු සුබ සාධක සංගමයේ සභාපති ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා පිළිගැනීමේ කතාව සිදුකළේය. පසුව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා උත්සව සභාව ඇමතීමට සූදානම් වෙන අවස්ථාවේදී ඥානදස්සි හිමියන් නැගිට විරෝධය පළ කරන්නට වූයේ න්‍යාය…

Read More

මහින්දගේ රියදුරු FCID අත්අඩංගුවට ගනී..

4010Ananthayen-Aa-Tharu-Kumara

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රියදුරු ලෙ කටයුතු කල කපිතාන් තිස්ස අත්අඩංගුවට ගෙන ඇත. මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පසගිය රජය සමයේ සිදු කල බව කියන අයථා මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට කැදවීමෙන් පසුයි. 56, 487 Viewers Positive turnaround for Taprobane Group

Read More

ඥාණසාර හිමි ඉන්නා තැන ගැන හිටපු ඇමතිගෙන් පොලීසියට ඔත්තුවක් !VIDEO

7

අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් හතරක් විසින් ලූහු බදිමින් සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සගවාගෙන සිටින්නේ ඇමති චම්පික රණවක විසින් යයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන, හිටපු ඇමති තිස්ස විතාරණ මහතා පවසයි. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය. මෙරට ජාතිවාදය අවුස්සන්නේ බොදු බල සේනාව බවත්, මෙරට සුළු ජාතීන්ට හිරිහැර සිදුවන බව කතෝලික සභාව සහ මුස්ලිම් ආගමික නායකයින් ප්‍රකාශ කර ඇති බවද හෙතෙම පැවසීය. ඥාණසාර හිමියන් සගවාගෙන සිටින්නේ හිටපු ආරක්ෂක ලේකම් ගේඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුම පරිදි ඇමති විජයදාස රාජපක්ෂ විසින් යැයි එජාප හිතවාදී…

Read More

බැදුම්කරය සම්බන්ධව රනිල් හොරා කොට ශ්‍රිලනිප තනි අළුත් ආණ්ඩුවක් හැදීමට සාකච්ඡා..

12656102_1686876734923200_1367617284_o

මේ වනවිටත් ආණ්ඩුවේ ජනප්‍රියත්වය පිරිහි ගොස් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් රටේ සෑම තැනකම ජනතාව දැඩි විවේචනය කිරීමට පටන්ගෙන ඇති නිසා නැවත ජනතාව දිනා ගැනීම සඳහා ආණ්ඩුවේ අගමැතිවරයා වෙනස් කොට ශ්‍රිලනිප තනි ආණ්ඩුවක් නව අගමැතිවරයෙකු යටතේ සැදීමට අවශ්‍ය වැඩපිළිවෙළක් ජනාධිපතිවරයාට හිත්වත් අමාත්‍යවරුන් පිරිසක් විසින් ආරම්භ කොට ඇත. පසුගිය දා සිදුකල අමාත්‍ය මණ්ඩල සංශෝධනය මගින් ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයෙන් හොරු ඉවත් කලා යන්න රවි කරුණානයක මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමෙන් ජනතාවගේ ගිලිහෙමින් පවතින ජනප්‍රියත්වය ලබා ගෑනිමට සැලසුම් කලත් එතරම් සාර්ථකත්වයක් නොපෙන්වන නිසා මෙම නව සැලැස්ම ක්‍රියාත්මක කිරීම ආරම්භ කොට ඇත. මෙහිදී සැලසුම් කොට ඇත්තේ…

Read More

එක රැයක කතුන් 57ක් සමඟ – ලෝක වාර්තා පොතට

1

පැය 24 ක් තුළ කාන්තාවන් 57 දෙනෙකු සමග ලිංගිකව එක්වූ පුද්ගලයෙකු පිලිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සිංගප්පූරුවේ 34 හැවිරිදි පුද්ගලයෙකු විසින් කළ මෙම ක්‍රියාව ලෝක වාර්තාවක් බවයි සඳහන් වෙන්නේ. චෙක් ජනරජයේ එක්තරා නගරයක පිහිටි ගණිකා නිවාසයක් විසින් තරඟයක් පවත්වා තිබෙනවා. පැය 24 ක් ඇතුළත එම ගණිකා නිවාසයේ සිටින වැඩිම කාන්තාවන් ප්‍රමාණයක් සමග ලිංගිකව එක්වී ජයග්‍රහණය කිරීම එම තරඟයයි. මෙම තරඟයට කොන්දේසි කිහිපයක්ද එක් කොට තිබෙනවා. ශක්ති ජනක පාන නොගැනීම, කෘතීම ඖෂධ වර්ග බාවිතා නොකිරීම වැනිදේ මෙහි කොන්දේසි වනවා. ඒ අනුව සිංගප්පූරු ජාතික 34 හැවිරිදි පුද්ගලයෙක් කාන්තාවන් 57 දෙනෙකු සමඟ ලිංගිකව…

Read More

සෙල්ෆි ගනිමින් සිටි අයියා – මලෝ දුම්රියට බිළිවෙති.. VIDEO

1

කොල්ලුපිටිය මුහුදුබඩ දුම්රිය මාර්ගය අසල සිට ජංගම දුරකථනයෙන් සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටි එකම පවුලේ අයියා මලෝ දෙදෙනකු ඊයේ (11 වැනිදා) සවස 6.15 ට පමණ කොළඹ කොටුව සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ හැපී මරුමුවට පත්විය. දුම්රියේ හැපුණු බාල සොහොයුරාගේ සිරුර තැලී පොඩිවී ගොස්‌ ඇති බව කොල්ලුපිටිය පොලිසිය පවසයි. අනතුරින් මියගොස්‌ ඇත්තේ අනුරාධපුරය නව නගරයේ පදිංචිව සිටි ශෂී මධුෂාන් රණවීර (25) නමැති අයියා සහ තීක්‍ෂණ ලක්‌ෂාන් රණවීර (12) නමැති මල්ලී බව පොලිසිය සඳහන් කළේය. මියගිය ශෂී මධුෂාන් ඊයේ (11 දා) සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. එහිදී කටුනායක ගුවන්තොටුපළට…

Read More

දයාසිරි අන්දකයිප්පු කාලා..සුසන්තිකා යහපාලනයේ රෙදි ගලවයි VIDEO

7

තමනට මෙතෙක් ක්‍රිඩා අමාත්‍යාංශය හරහා ගෙවූ මාසික දීමනාව නොයෙකුත් හේතු කියමින් වර්තමාන ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් නවතා දැමීම නිසා ඇයට හිමිව තිබු ශ්‍රී ලංකාවට ඉතා වටිනා රිදි පදක්කම් වෙන්දේසි කොට ජිවත් වීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට තීරණය කල බව ඔලිම්පික් රිදී පදක්කම් ලාභි කෙටි දුර ධාවන ශූරි සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසන්නීය. මේ ගැටලුව සම්බන්ධව ඇය විසින් වර්තමාන ක්‍රිඩා අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය දැඩිව විවේචන කරනු ලැබුවේ මේ සතියේදී දෙරණ රූපවාහිනියේ “මොකද වුණේ” වැඩසටහනට සහභාගි වෙමිනි. එහිදි ඇය විසින් පැවසුවේ දයා සිරි ජයසේකර වර්තමාන ක්‍රිඩා අමාත්‍යවරයා අන්ද කයිප්පු කා සිටින…

Read More

ජාති වාදය පැතිරීමේ චෝදනා යටතේ බොදු බල සේනාවේ සාමාජිකයන් අත්අඩංගුවට VIDEO

2451chooti-malli-podimalli

ජාති වාදය පැතිරීමේ චෝදනා යටතේ බොදු බල සේනාවේ සාමාජිකයන් අත්අඩංගුවට රෆු හකීම්ගේ ජාතිවාදය ඇවිස්සීමේ මහා බොරුවක් අතේ මට්ටු කිසිදු අත්අඩංගුවට ගැනීමක් නැ 11,170 Viewers Resurrected: A Controversial Trial to Bring the Dead Back to Life

Read More

තිසරගේ හිසේ පන්දුවක් වැදේ..

7

. ICC ශූරයන්ගේ කුසලන තරගාවලියේ පුහුණුවීම් අතර තුර ශ්‍රී ලංකා ක්‍රීඩක තිසර පෙරේරාගේ හිසේ පන්දුවක් වැදීමෙන් ආබාධයට ලක්ව තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ඔහුට වෛද්‍ය ප‍්‍රතිකාර ලබා දුන් බවත් ඔහුගේ තත්වය බරපතල නොවන බවත්ය. හෙට දිනයේ ශ‍්‍රී ලංකාව හා පකිස්තානය අතර තීරණාත්මක තරගයක් පැවැත්වෙයි. 23,170 Viewers New Simpler Parkinson’s Tests Probe Walking, Talking, Typing

Read More

දකුණෙන් එන අනාගත රාජ්‍ය නායකයා අලූත් කසාදයකට සැරසේ..

7

දකුනු පළාත නියෝජනය කරන අමාත්‍යවරයෙක් මේ දින වල තම දෙවන විවාහයට සුදානම් වන බව ඔහුගේ පවුලට සමිප ආරංචි මාර්ග පවසයි. මෙම ඇමතිවරයා ගේ පළමු විවාහයේ බිරිද දික්කසාද වි ඇති අතර පළමු විවාහයෙන් දරුවෙක්ද සිටී. ඇමතිවරයා තම දෙවන විවාහයේ සහාකාරිය ලෙස තෝරාගෙන තිබෙන්නේ තම ආසනයේ පක්‍ෂ කාන්තා සංවිධානයේ සභාපතිනිය විමද විශේෂත්වයකි. 16,119 Viewers Our so-called ‘universal’ healthcare: the well waste money and the poor get sicker

Read More

ලංකාවට GSP+ යලි දුන් තිත්තම තිත්ත කතාව මහින්ද කියයි

14362574_10209248316277216_1272948733720927008_oz1

ලංකාවට ජී.එස්.පී. ප්ලස් බදු සහනය නැවත ලබාදීම සම්බන්ධයෙන් සිය මතය ඉදිරිපත් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් පහත දැක්වෙයි. ලංකාවට ජී.එස්.පී ප්ලස් බදු සහනය නැවත ලබාදීම යුරෝපා සංගමය 2017 මැයි 19 වන දා සිට, ජී.එස්.පී ප්ලස් බදු සහනය නැවත ලංකාවට ලබා දී ඇත. යුරෝපා සංගමය විසින් ජී.එස්.පී බදු සහන ක්‍රම තුනක් පවත්වාගෙන යනු ලබයි. ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 1,025 අඩු, දුප්පත්ම රටවලට ලබා දෙන ජී.එස්.පී සහනය යටතේ එම රටවලට සම්පූර්ණයෙන්ම බදු රහිතව යුරෝපා සංගමය තුළට භාන්ඩ අපනයනය කල හැකිය. ඒකපුද්ගල ආදායම ඩොලර් 1,025ත් 4,035ත්…

Read More

ඇමති දයාසිරි පඩුවස්නුවර සමූපකාරයට පැන යකා නටා තම ගමේ මිනිස්සුන්ටත් පහර දෙයි..

942chatura

පඩුවස්නුවර විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභාව රැස්වූයේ දැනට සමුපකාර සමිතියේ සභාපතිවරයා ඇතුළු පරිපාලනය ඇති දූෂණයන් සම්බන්ධව එහි වර්තමාන සභාපතිවරයාට විරුද්ධව විශ්වාස භංගයක් ගෙන ඒම සඳහායි. මෙහිදී පඩුවස්නුවර ශ්‍රීලංකා නිදහස් පක්ෂ සංවිධායක මෙන්ම වර්තමාන ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර අමාත්‍යවරයා මුල සිටම තම හිත්වතකු වන දූෂිත සභාපතිවරයා ආරක්ෂාකර ගැනිමට මෙම මහා සභා රැස්වීම කඩාකප්පල් කිරීමට නොයෙකුත් උපක්‍රම යෙදුහ, එහෙත් සමූපකාරයට ලැදි එහි සමාජිකත්වය විසින් මහා සබාව රැස් කොට අවශ්‍ය තීරණය ගෑනිමට සූදානම් වුහ. ඒ සමගම මැර පිරිසක් සමඟ සමූපකාර පරිශ්‍රය තුලට කඩා වැදුන දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ඇතුළු පිරිස එහි සමාජිකයින්ට මෙන්ම…

Read More

අනුර දිසානායකගේ පුතා මාළඹේ පුද්ගලික සරසවියෙන් උගත්තෙක් රස්සාව මිහින් ලංකා මෙන්න සාක්‍ෂි

4010Ananthayen-Aa-Tharu-Kumara

. අනුර දිසානායකගේ පුතා මාළඹේ පුද්ගලික සරසවියෙන් උගත්තෙක්.. රස්සාව මිහින් ලංකා.. මෙන්න සාක්‍ෂි.. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායකගේ පුත‍්‍රයා වන කසුන් දිසානායක මාළඹේ පුද්ගලික සරසවියෙන් උගත් අයෙක් බව ඔහුගේම ෆේස්බුක් ගිණුමේ සදහන් කර ඇත. මෙන්ම ඔහු රැකියාව කර ඇත්තේ ජවිපෙ නායකයින් උදේ හවා බැණ වැදුනු මිහින් ලංකා ආයතනයේ වන අතර දැන් ශ‍්‍රී ලන්කන් එයාර් ආයතනයේ බවත් පැවසෙයි. නමුත් මේ වනවිට ජවිපේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්තිද ජවිපේ බිම් මට්ටම රවටා, පුතුට රජ සැප ලබා දුන් අයුරු, ඔහුගේ පුතු වූ “චතුර විමුක්ති ගලප්පත්ති” මුහුණු පොත් පිටුව හරහා හෙළිවෙමින් තිබේ. ඔහු එංගලන්තයේ…

Read More