ජීවත් වී පලක් නෑයි කියා එක්නැලිගොඩගේ බිරිය ඇතුළු පිරිසක් මුහුදට පනී.. ත්‍රිකුණාමලයේ කළබගෑනියක්

942chatura

දින සියයක් ඉක්ම ගිය ද තම ඉල්ලිමවලට රජය පිළිතුරු ලබාදිමට අපොහොසත් වුවා යැයි කියමින් ත්‍රිකුණාමලයේ ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයේ යෙදි සිටින අතුරුදහන්වුවන්ගේ ඥාතින් පිරිසක් අද ඒ අසල මුහුදට පැන්න අතර තවත් පිරිසක් ඔවුන් බේරාගනු ලැබිය. දරුවන් නොමැතිව තමනට ජිවත් විමෙන් පලක් නැතැයි කියමින් පිරිසක් මුහුදට පනිද්දි උද්ඝෝෂණයේ යෙදි සිටි තවත් පිරිසක් ඔවුන් බේරාගත් අතර කොටසක් මුහුදට බැස හඩමින් රජයට බැන වැදුනහ. කොටසක් මුහුදට පනිද්දි අසල සිටි තවත් පිරිසක් කියා සිටියේ ඉතිරි දරුවන් වෙනුවෙන් තමන් ජිවත් විය යුතු බවය. උද්ඝෝෂණයේ යෙදිසිටි පිරිස අතර සිටි අතුරුදහන් වු ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිද වන සන්ධ්‍යා…

Read More

විග්නේෂ්වරන් ඉවතට !

942chatura

උතුරු පළාත් ප්‍රධාන ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලමින් එම පළාතේ මන්ත්‍රීවරුන් 21 දෙනෙකු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා වෙත දෝශාභියෝගයක් භාර දී තිබේ. විග්නේෂ්වරන් මහතා ඉවත් කර මහඇමති ධුරය පළාත් ලේකම් සී.වී.කේ සිවඥාණම් මහතාට ලබා දීමට තවත් මන්ත්‍රීවරු පිරිසක් උත්සහා ගනිමින් සිටින බවද පැවසේ. මේ අතර එම්.කේ. සිවාජිලිංගම් මහතා මහඇමති ධුරයට පත් කිරීම සදහා පළාත් සභාවේ මන්ත්‍රීවරු 26 දෙනෙකු කැමැත්ත පලකර තිබෙන බව සදහන් වන අතර, යම් හෙයකින් විග්නේෂ්වරන් මහතා මහඇමති ධුරයෙන් ඉවත් කළහොත්, එම්.කේ. සිවාජිලිංගම් මහඇමති ධුරයට පත් කිරීමේ වැඩි ඉඩකඩක් ඇති බවද වාර්තා වේ. එම්.කේ.…

Read More

අග්නිදිග විශ්වවිද්‍යාලයේ ජාතිවාදී ගිනිදළු..සිංහල සිසුන්ට ඉවරයක් නැති පීඩා.. පල්ලි දෙකයි. බුදු මැදුරට තහංචි !

2451chooti-malli-podimalli

අග්නිදිග මුස්ලිම් අන්තවාදය අතීතයට පටන් දිව යන්නකි. මීට වසර අටකට පමණ පෙර විශ්වවිද්‍යාලයට පැමිණි පළමු වන සිංහල සිසුන් පිරිසගෙන් පටන් මේ අන්තවාදය ආරම්භ කෙරිනි. එවකට සිටි විනය ආරක්ෂක සහ උපකුලපතිගේ පටන් අද දක්වාම උපකුලපතිවරැන් හා පරිපාලනයේ ඇතැම් පිරිස් මුස්ලිම් අන්තවාදය සිංහල සිසුන් වෙත දැඩිලෙස ක්රියාත්මක කරවයි. මුල් කාලයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ බුදු කුටියක් ඉදි කිරීමට යාමෙන් විශ්වවිද්‍යාලය තුලත් ඔලුවිල් ප්‍රදේශය තුලත් දැඩි කලහකාරී තත්වයක් හට ගැණුනි. නමුත් අද වන විට විශ්වවිද්‍යාලය තුල විසාල මුස්ලිම් පල්ලි දෙකක් ඉදිවී ඇත. සිසුන් විභාග වලට පෙනී සිටින විභාග ශාලාව අසලත් පල්ලියක් ඇති අතර විභාග පවතින…

Read More

ඥාණසාර හිමි දුටු තැන අල්ලනු..- අධිකරණයෙන් වරෙන්තු නිකුත් කෙරේ..

67090da8c58ca-1

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අද දිනයේ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නියෝගයක් නිකුත් කරනු ලැබීය. අධිකරණය හමුවේ අද දිනයේ පෙනී සිටින ලෙස දන්වා තිබුනද උන් වහන්සේ නොපැමිණි නිසා මෙම වරෙන්තුව නිකුත් කර ඇත. 1,663 Viewers Hepatitis C antiviral drugs are effective

Read More

මහින්දගේ රියදුරු FCID අත්අඩංගුවට ගනී..

4010Ananthayen-Aa-Tharu-Kumara

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රියදුරු ලෙ කටයුතු කල කපිතාන් තිස්ස අත්අඩංගුවට ගෙන ඇත. මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පසගිය රජය සමයේ සිදු කල බව කියන අයථා මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට කැදවීමෙන් පසුයි. 56, 487 Viewers Positive turnaround for Taprobane Group

Read More

බැදුම්කරය සම්බන්ධව රනිල් හොරා කොට ශ්‍රිලනිප තනි අළුත් ආණ්ඩුවක් හැදීමට සාකච්ඡා..

12656102_1686876734923200_1367617284_o

මේ වනවිටත් ආණ්ඩුවේ ජනප්‍රියත්වය පිරිහි ගොස් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් රටේ සෑම තැනකම ජනතාව දැඩි විවේචනය කිරීමට පටන්ගෙන ඇති නිසා නැවත ජනතාව දිනා ගැනීම සඳහා ආණ්ඩුවේ අගමැතිවරයා වෙනස් කොට ශ්‍රිලනිප තනි ආණ්ඩුවක් නව අගමැතිවරයෙකු යටතේ සැදීමට අවශ්‍ය වැඩපිළිවෙළක් ජනාධිපතිවරයාට හිත්වත් අමාත්‍යවරුන් පිරිසක් විසින් ආරම්භ කොට ඇත. පසුගිය දා සිදුකල අමාත්‍ය මණ්ඩල සංශෝධනය මගින් ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයෙන් හොරු ඉවත් කලා යන්න රවි කරුණානයක මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමෙන් ජනතාවගේ ගිලිහෙමින් පවතින ජනප්‍රියත්වය ලබා ගෑනිමට සැලසුම් කලත් එතරම් සාර්ථකත්වයක් නොපෙන්වන නිසා මෙම නව සැලැස්ම ක්‍රියාත්මක කිරීම ආරම්භ කොට ඇත. මෙහිදී සැලසුම් කොට ඇත්තේ…

Read More

දයාසිරි අන්දකයිප්පු කාලා..සුසන්තිකා යහපාලනයේ රෙදි ගලවයි VIDEO

7

තමනට මෙතෙක් ක්‍රිඩා අමාත්‍යාංශය හරහා ගෙවූ මාසික දීමනාව නොයෙකුත් හේතු කියමින් වර්තමාන ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් නවතා දැමීම නිසා ඇයට හිමිව තිබු ශ්‍රී ලංකාවට ඉතා වටිනා රිදි පදක්කම් වෙන්දේසි කොට ජිවත් වීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට තීරණය කල බව ඔලිම්පික් රිදී පදක්කම් ලාභි කෙටි දුර ධාවන ශූරි සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසන්නීය. මේ ගැටලුව සම්බන්ධව ඇය විසින් වර්තමාන ක්‍රිඩා අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය දැඩිව විවේචන කරනු ලැබුවේ මේ සතියේදී දෙරණ රූපවාහිනියේ “මොකද වුණේ” වැඩසටහනට සහභාගි වෙමිනි. එහිදි ඇය විසින් පැවසුවේ දයා සිරි ජයසේකර වර්තමාන ක්‍රිඩා අමාත්‍යවරයා අන්ද කයිප්පු කා සිටින…

Read More

ජාති වාදය පැතිරීමේ චෝදනා යටතේ බොදු බල සේනාවේ සාමාජිකයන් අත්අඩංගුවට VIDEO

2451chooti-malli-podimalli

ජාති වාදය පැතිරීමේ චෝදනා යටතේ බොදු බල සේනාවේ සාමාජිකයන් අත්අඩංගුවට රෆු හකීම්ගේ ජාතිවාදය ඇවිස්සීමේ මහා බොරුවක් අතේ මට්ටු කිසිදු අත්අඩංගුවට ගැනීමක් නැ 11,170 Viewers Resurrected: A Controversial Trial to Bring the Dead Back to Life

Read More

තිසරගේ හිසේ පන්දුවක් වැදේ..

7

. ICC ශූරයන්ගේ කුසලන තරගාවලියේ පුහුණුවීම් අතර තුර ශ්‍රී ලංකා ක්‍රීඩක තිසර පෙරේරාගේ හිසේ පන්දුවක් වැදීමෙන් ආබාධයට ලක්ව තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ඔහුට වෛද්‍ය ප‍්‍රතිකාර ලබා දුන් බවත් ඔහුගේ තත්වය බරපතල නොවන බවත්ය. හෙට දිනයේ ශ‍්‍රී ලංකාව හා පකිස්තානය අතර තීරණාත්මක තරගයක් පැවැත්වෙයි. 23,170 Viewers New Simpler Parkinson’s Tests Probe Walking, Talking, Typing

Read More

අනුර දිසානායකගේ පුතා මාළඹේ පුද්ගලික සරසවියෙන් උගත්තෙක් රස්සාව මිහින් ලංකා මෙන්න සාක්‍ෂි

4010Ananthayen-Aa-Tharu-Kumara

. අනුර දිසානායකගේ පුතා මාළඹේ පුද්ගලික සරසවියෙන් උගත්තෙක්.. රස්සාව මිහින් ලංකා.. මෙන්න සාක්‍ෂි.. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායකගේ පුත‍්‍රයා වන කසුන් දිසානායක මාළඹේ පුද්ගලික සරසවියෙන් උගත් අයෙක් බව ඔහුගේම ෆේස්බුක් ගිණුමේ සදහන් කර ඇත. මෙන්ම ඔහු රැකියාව කර ඇත්තේ ජවිපෙ නායකයින් උදේ හවා බැණ වැදුනු මිහින් ලංකා ආයතනයේ වන අතර දැන් ශ‍්‍රී ලන්කන් එයාර් ආයතනයේ බවත් පැවසෙයි. නමුත් මේ වනවිට ජවිපේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්තිද ජවිපේ බිම් මට්ටම රවටා, පුතුට රජ සැප ලබා දුන් අයුරු, ඔහුගේ පුතු වූ “චතුර විමුක්ති ගලප්පත්ති” මුහුණු පොත් පිටුව හරහා හෙළිවෙමින් තිබේ. ඔහු එංගලන්තයේ…

Read More

ලංකාවට එල්ලවන යුද අපරාද චෝදනාවන්ගේ අළුත්ම තත්වය සරත් විරසේකර හෙළිකරයි VIDEO

942chatura

ලංකාවට එල්ලවන යුද අපරාද චෝදනාවන්ගේ අළුත්ම තත්වය සරත් විඉරසේකර හෙළිකරයි 1,814 Viewers Fetuses Prefer Face-Like Images Even in the Womb

Read More

ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව දගලන හේතුව හෙළිවෙයි මෙන්න ඇත්ත VIDEO

942chatura

ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව දගලන හේතුව හෙළිවෙයි මෙන්න ඇත්ත VIDEO 55,274 Viewers Americans ‘under siege’ from climate disinformation – former Nasa chief scientist

Read More

බුදු රුව ඇති ඇදුමට විරෝධය පායි.. කාන්තාව ඇදුම ගලවා විසි කරයි..[Video]

12656102_1686876734923200_1367617284_o

. . ත‍්‍රිකුණාමලය කින්නියා ප‍්‍රදේශයේ සංචාරය කරමින් සිටි කාන්තාවක් බුදුරුව සහිත ඇදුමක් ඇද සිටීම සම්බන්දයෙන් ප‍්‍රදේශවාසීන් විරෝදය එල්ල කර තිබේ. පොලීසියේද මැදිහත් වීම මත අදාල කාන්තාව පැමිණි බස් රියට නැගී එම ඇදුම ගලවා ජනතාව දෙසට විසු කලාය. 85,752 Viewers Undergraduate study

Read More

ඥාණසාර හිමි ගැන හෝඩුවාවක් ලැබේ පොලීසිය පසුපස පන්නයි..

67090da8c58ca-1

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සැගවී ඇති ස්ථානයක් ගැන පොලීසියට හෝඩුවාවක් ලැබී ඇති අතර ඒ ඔස්සේ මේ වන විට පරීක්‍ෂණ ආරම්භ කර ඇත. ඥාණසාර හිමියන් අතුරුදහන්ව ඇතැයි පැවසෙන්නේ අනුරාධපුර පැවති ධර්ම දේශනාවකට වැඩම කරමින් සිටියදී ඉබ්බාගමුව ප්‍රදේශයේ ඇති පොලිස් මාර්ග බාධකය ආසන්නයේදීය. ඒ අනුව පොලිසිය විසින් ඒ අවට ප්‍රදේශවල විශේෂ මෙහෙයුම් ක‍්‍රියාත්මක කර ඇති අතර එම ප‍්‍රදේශයේ භික්‍ෂුන් වහන්සේලා දෙනමක් ගැනද තොරතුරු සොයා බලමින් සිටිති. ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීම සදහා පොලීසියේ විශේෂ ඒකක හතරක් යොදවා ඇත. 85,721 Viewers Excoriation, and What It Means for People With…

Read More

ප‍්‍රින්ස් උදය ප‍්‍රියත්ත දිවි ගමන නිම කරයි..

7

ජනප්‍රිය ගායක ප‍්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා අද කොලඹ පුද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. කාලයක සිට දැඩි ලෙස රෝගාතුරව සිටි ඒ මහතා අභාවප‍්‍රාප්ත වන විට වයස අවුරුදු 47ක් විය. අවසන් කටයුතු ගැන පසුව දන්වන බව පවුලේ ඥාතීන් කියයි. 14,233 Viewers Children who drink non-dairy milks tend to be shorter than cow’s milk drinkers: Canadian study

Read More

ඔලිම්පික් පදක්කම සුසන්තිකාට අයිති නෑ’ දයාසිරි – සුසන්තිකා ගැටුම තවත් උග‍්‍රවෙයි (VIDEO)

12656102_1686876734923200_1367617284_o

මෙරට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දිනූ පදක්කම් වෙන්දේසි කිරීමට නොහැකි වන සේ නීති ගෙන එන බවට ඇමති දයාසිරි ජයසේකර විසින් කරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ඔලිම්පික් පදක්ම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය ප‍්‍රතිචාර දක්වයි. ඇය සදහන් කරන්නේ ජාත්‍යන්තර නීති වෙනස් කිරීමට ඇමති දයාසිරිට හැකියාවක් ඇතිදැයි තමන් නොදන්නා බවයි 43,488 Viewers The New Way To Prevent Anxiety in Kids

Read More