ගෝඨා කල වැඩක් සිදුකිරීමට රාජිතගෙන් ජනපතිට යෝජනාවක්

942chatura

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කසළ කළමනාකරණය හා නගර පවිත්‍ර කිරීම් සිදු කළේ ත්‍රිවිධ හමුදාව යොදවමින් බවත් ඒ ආකාරයට ත්‍රිවිධ හමුදාව යොදවා කසළ කළමනාකරණය සහ පවිත්‍ර කිරීමේ කටයුතු ආරම්භ කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය. එම අමාත්‍යාංශයේදී ඊයේ (14දා) පැවැති හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේය. ඒ පිළිබඳව තමා විසින් ජනපතිවරයාට යෝජනාවක් කළ බවද අමාත්‍යවරයා පවසා සිටියේය. “ඩෙංගු රෝගය ලෝකය පුරාම වර්තමානයේ ව්‍යාප්ත වී තිඛෙනවා. එහිදී කසළ කළමනාකරණය ඉතාම වැදගත්. ඒ සඳහා දැඩි නීති රීති ගෙන ආ යුතුයි. කොළඹ නගරයේ ඇතැම් ස්ථානවල තවමත් කසළ ගොඩගැසී…

Read More

ඥාණසාර හිමි ඉන්නා තැන ගැන හිටපු ඇමතිගෙන් පොලීසියට ඔත්තුවක් !VIDEO

7

අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් හතරක් විසින් ලූහු බදිමින් සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සගවාගෙන සිටින්නේ ඇමති චම්පික රණවක විසින් යයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන, හිටපු ඇමති තිස්ස විතාරණ මහතා පවසයි. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය. මෙරට ජාතිවාදය අවුස්සන්නේ බොදු බල සේනාව බවත්, මෙරට සුළු ජාතීන්ට හිරිහැර සිදුවන බව කතෝලික සභාව සහ මුස්ලිම් ආගමික නායකයින් ප්‍රකාශ කර ඇති බවද හෙතෙම පැවසීය. ඥාණසාර හිමියන් සගවාගෙන සිටින්නේ හිටපු ආරක්ෂක ලේකම් ගේඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුම පරිදි ඇමති විජයදාස රාජපක්ෂ විසින් යැයි එජාප හිතවාදී…

Read More

දකුණෙන් එන අනාගත රාජ්‍ය නායකයා අලූත් කසාදයකට සැරසේ..

7

දකුනු පළාත නියෝජනය කරන අමාත්‍යවරයෙක් මේ දින වල තම දෙවන විවාහයට සුදානම් වන බව ඔහුගේ පවුලට සමිප ආරංචි මාර්ග පවසයි. මෙම ඇමතිවරයා ගේ පළමු විවාහයේ බිරිද දික්කසාද වි ඇති අතර පළමු විවාහයෙන් දරුවෙක්ද සිටී. ඇමතිවරයා තම දෙවන විවාහයේ සහාකාරිය ලෙස තෝරාගෙන තිබෙන්නේ තම ආසනයේ පක්‍ෂ කාන්තා සංවිධානයේ සභාපතිනිය විමද විශේෂත්වයකි. 16,119 Viewers Our so-called ‘universal’ healthcare: the well waste money and the poor get sicker

Read More

ලංකාවට GSP+ යලි දුන් තිත්තම තිත්ත කතාව මහින්ද කියයි

14362574_10209248316277216_1272948733720927008_oz1

ලංකාවට ජී.එස්.පී. ප්ලස් බදු සහනය නැවත ලබාදීම සම්බන්ධයෙන් සිය මතය ඉදිරිපත් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් පහත දැක්වෙයි. ලංකාවට ජී.එස්.පී ප්ලස් බදු සහනය නැවත ලබාදීම යුරෝපා සංගමය 2017 මැයි 19 වන දා සිට, ජී.එස්.පී ප්ලස් බදු සහනය නැවත ලංකාවට ලබා දී ඇත. යුරෝපා සංගමය විසින් ජී.එස්.පී බදු සහන ක්‍රම තුනක් පවත්වාගෙන යනු ලබයි. ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 1,025 අඩු, දුප්පත්ම රටවලට ලබා දෙන ජී.එස්.පී සහනය යටතේ එම රටවලට සම්පූර්ණයෙන්ම බදු රහිතව යුරෝපා සංගමය තුළට භාන්ඩ අපනයනය කල හැකිය. ඒකපුද්ගල ආදායම ඩොලර් 1,025ත් 4,035ත්…

Read More

ඇමති දයාසිරි පඩුවස්නුවර සමූපකාරයට පැන යකා නටා තම ගමේ මිනිස්සුන්ටත් පහර දෙයි..

942chatura

පඩුවස්නුවර විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභාව රැස්වූයේ දැනට සමුපකාර සමිතියේ සභාපතිවරයා ඇතුළු පරිපාලනය ඇති දූෂණයන් සම්බන්ධව එහි වර්තමාන සභාපතිවරයාට විරුද්ධව විශ්වාස භංගයක් ගෙන ඒම සඳහායි. මෙහිදී පඩුවස්නුවර ශ්‍රීලංකා නිදහස් පක්ෂ සංවිධායක මෙන්ම වර්තමාන ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර අමාත්‍යවරයා මුල සිටම තම හිත්වතකු වන දූෂිත සභාපතිවරයා ආරක්ෂාකර ගැනිමට මෙම මහා සභා රැස්වීම කඩාකප්පල් කිරීමට නොයෙකුත් උපක්‍රම යෙදුහ, එහෙත් සමූපකාරයට ලැදි එහි සමාජිකත්වය විසින් මහා සබාව රැස් කොට අවශ්‍ය තීරණය ගෑනිමට සූදානම් වුහ. ඒ සමගම මැර පිරිසක් සමඟ සමූපකාර පරිශ්‍රය තුලට කඩා වැදුන දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ඇතුළු පිරිස එහි සමාජිකයින්ට මෙන්ම…

Read More

බොරු පුවත් නිර්මාණය කළ පළකිරීමේ නින්දිත ක‍්‍රියාව තරයේ හෙළා දකිනවා– ගෝඨාභයගෙන් ප‍්‍රකාශයක්

4010Ananthayen-Aa-Tharu-Kumara

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සහ බොදු බල සේනා සංවිධානය සම්බන්ධ කරමින් මුස්ලිම් වෙළඳ ආයතනවලට පහරදීමක් පිළිබඳව තමා සම්බන්ධ යැයි අතැම් වෙඩ් අඩවි හා සමාජ ජාලා මාධ්‍ය එල්ල කරල චෝදනා තරයේ හෙලා දකින බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් යොදමින් මේ බව පවසා ඇති ඒ මහතා දේශපාලන වශයෙන් කුමන්ත්‍රණ සහ චරිත ඝාතනයන් කරමින් ජාතීන් අතර අසමගිය ඇතිකරන මේ නරුම අවස්ථාවාදය බුද්ධිමත්ව තේරුම් ගෙන සිංහල, දෙමළ, මුස්ලිම් අපි සැමදෙනාම එක්ව එය පරාජය කිරීම අද අත්‍යවශය කරුණක් බවද පවසා ඇත. 51,814 Viewers s Alphabet sells off ‘BigDog’ robot…

Read More

ගුටි කෑමට සිදුවිය හැකියි මාධ්‍යවේදීන්ට තර්ජනය කළ ජෝන්ට ප‍්‍රසන්නගෙන් සැර කතාවක්

67090da8c58ca-1

ඇමති ජෝන් අමරතුංග විසින් මාධ්‍යවේදීන් දෙදෙනකුට ප්‍රසිද්ධියේ බැන තර්ජනය කිරීම දැඩි ලෙස හෙලා දකින්න බව ඒකාබද්ද විපක්‍ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි. මේ බව සදහන් කරමින් ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමැතිවරයකු වන ජෝන් අමරතුංග මහතා මාධ්‍යවේදීන් දෙදෙනකුට ප්‍රසිද්ධියේ බැන තර්ජනය කිරීම දැඩි ලෙස හෙලා දකින්නෙමු. යහපාලනයේ නාමයෙන් බලයට පැමිණ ප්‍රසිද්ධියේ යහපාලනය උල්ලංඝණය කරන මෙවැනි ඇමැතිවරුන්ට එරෙහිව වහා පියවර ගන්නැයි ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයෙකු ලෙසත් ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ලෙසත් මම දැඩිව ඉල්ලා සිටිමි. ආණ්ඩුව හෝ ආණ්ඩුවට සම්බන්ධ හෙංචයියන් මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්…

Read More

ඇමෙරිකාවෙ ඉන්න රනිල්ට ජපානයේ සිට මහින්දගෙන් කෝල් එකක්

2451chooti-malli-podimalli

දෙනගම ධම්මික රණවීර කටාර් අර්බුදයෙන් ශ්‍රී ලාංකිකයන්ට කරදරයක් වන්නේ නම් ඊට මැදිහත් වී ඔවුන් ඉන් මුදා ගන්නා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත. කටාර්හි සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් කළ ඉල්ලීම අනුව හිටපු ජනාධිපතිවරයා විසින් එම ඉල්ලීම සිදුකොට ඇති බවද කියැවේ. එමෙන්ම එම අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා අගමැතිවරයාගේ සැප සනීපද විමසා තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජපානයේද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇමෙරිකාවේද සංචාරයක යෙදී සිටිති. දුරකතන ඇමැතුම දී ඇත්තේ එම අතරතුරදීය. 52,293 Viewers Catch of the day: The best and worst fish for your diet

Read More

ඇමති ජෝන් මාධ්‍යවේදීන්ට කුණුහරුපෙන් බැණ මරන තර්ජන කරන්න පෙර සිදු වූ උණුසුම් සිද්දිය මෙන්නVideo

67090da8c58ca-1

වත්තල කෙරවලපිටිය ආසන්න ප‍්‍රදේශයට කසල බැහැර කිරීම සම්බන්ධයෙන් වූ සාකච්චාවක් එම ප‍්‍රදේශවාසීන් හා ඇමති ජෝන් අමරතංගු මහතා අතර සාකච්චාවක් කදානේ පිහිටි ඇමතිවරයාගේ කාර්යාලයේදී පැවැත්වින. එහිදී ප‍්‍රදේශවාසීන්ගෙන් ඇමතිවරයාට දැඩි විරෝධය එල්ල විය. කුණු ලොරිවලට පහර දෙන්න යයි උපදෙස් දුන් ඇමතිවරයෙක් ගැනද එහිදී හෙලි විය. ඇමති ජෝන් විසින් මාධ්‍යවේදීන්ට කුණුහරුපයෙන් බැන මරා දමන බවට තර්ජනය කලේ එම සාකච්චාවෙන් පසුයි Yemen cholera cases pass 100,000 amid ‘unprecedented’ epidemic

Read More

ඇමති ජෝන් මාධ්‍යවේදීන්ට ‘අම්මට ****’ කියා අමු සිංහලෙන් බැණ වදී… [Video]

1

කදානේදී මාධ්‍යවේදීන් කල ප‍්‍රශ්න කිරීමකදී ඇමති ජෝන් අමරතුංග මහතා ඔවුනට අමු පරුෂ වචනයෙන් බැණ වැදුනේය. මින් ඉදිරියට ගේට්ටුවෙන් ඇතුලට නොඑන ලෙසද ඔහු පැවසීය. 75,295 Viewers MS is a disease that takes many forms

Read More

ඇගිල්ල දික් කරල තර්ජනය කරන්න එන්න එපා..-කතානායක කරූගේ ඉවසීමේ සීමාව පනියි VIDEO

7

තමන්ට තර්ජනය කොට තීරණ ලබාගත නොහැකි බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (07දා) පැවසීය. සයිටම් ආයතනය සම්බන්ධව දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ විශේෂ ප්‍රකාශයකින් පසුව සභාවේ ඇතිවූ උණුසුම් තත්ත්වය තුළ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාවේ කටයුතුවලට බාධාවන අයුරින් හැසිරෙන බවත්, දිගින් දිගටම එවැනි බාධාකිරීම් කළහොත් තමන්ට තීන්දුවක් ගැනීමට සිදුවන බවත් හෙතෙම පවසා සිටියේය 35,079 Viewers smoking while pregnant may not lead to mental illness in kids study

Read More

රතන හිමියෝ ජීවිතය අතහැර මිය යන්නට තීරණය කරති.. රට ඉවරයි අප කල වෙනස මහා විනාශයක්..[Video]

7

තමන් ඇතුළු පිරිස විසින් සිදු කල දේශපාලන පරිවර්තනයෙන් රටට කිසිම වැඩක් වන බවක් පෙනෙන්නට නැති බවත් තිබූ සිහින බලාපොරොත්තු සියල්ලම කඩා වැටී ඇති බවත් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති. උන් වහන්සේ පෙන්වා දෙන්නේ මෙවන් තත්වයක් යටතේ තව දුරටත් ජීවත් වීමේ කිසිම ප‍්‍රතිඵලයක් නැතැයි සිතෙන බවයි. මේ ආන්ඩුව යටතේ හොද දෙයක් කිරීමට දැනනම් කිසිම බලාපොරොත්තුවක් නැති බවත් කරන්න යන විනාශයන්ගෙන් රට බේරා ගැනීමට උත්සාහ කරන බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ කියා සිටියහ. සෙස් බදු ඉවත් කිරීමෙ අදාලව අග‍්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිකුත් කරන ලද ලේඛණයක්ද…

Read More

ජනපතිගේ නිල නිවස අසල පිපිරීමක්

7

ජනපතිගේ නිල නිවස අසල පිපිරීමක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල නිවස අසල ගින්නක් ඇතිවී තිඛෙනවා. මෙම ගින්න ඇති වී ඇත්තේ කොළඹ කැප්පිටිපොල මාවතේ ජනාධිපති නිල නිවස ආසන්නයේ පිහිටි ට්‍රාන්ස්ෆෝමරයක් පිපිරීමෙන් බවයි වාර්තා වී ඇත්තේ. කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන රථ කිහිපයක් මේ වන විට පිටත් කර යවා ඇති බවයි ගිනි නිවීමේ ඒකකය විසින් ප්‍රකාශ කලේ. 45,372 Viewers Clean Teens at High Risk to Abuse Opioids

Read More

සුජීවගේ චෝදනාවට නාමල්ගෙන් දෙරණ 360දි අපූරු පිළිතුරක් VIDEO

942chatura

පසුගියදා ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැවැති රැස්වීමකදී ආපදා තත්වයේදි දේශපාලනඥයින් කටයුතු කල ආකාරය පිළිබද අදහස් දැක්වීමක් සිදු කළා. එහිදී ඇමතිවරයා කළ යම් යම් ප‍්‍රකාශ සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා දෙරණ 360 වැඩසටහනේදී පිළිතුරු ලබාදුන්නා එම වීඩියෝව පහතින් 15,019 Viewers Cluster of Amnesia Cases, Potentially Tied to Opioid Use, Alarms Health Officials

Read More

හමුදාවේ මීහරක් මංගලගේ කතාවට විමල්ගෙන් සැනින් පිළිතුරුදෙයි පර්ලිමේන්තුව උණුසුම් VIDEO

7

පසුගිය ජිනීවා මානව හිමිකම් කොමිසමේ සැසිවාරයේදී ශ‍්‍රී ලංකාව සම්බන්දයෙන් ගෙන ආ යෝජනාව සම්බන්දයේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ අදහස් පල කරද්දී සභාවේ ආණ්ඩු පක්‍ෂයෙන් දැඩි බාධාර කිරීම් සිදු විය. හමුදාවේ මීහරකුන්ට දඩුවම් දිය යුතු යයි ඇමති මංගල සමරවීර විසින් කල ප‍්‍රකාශයටද ඔහු එහිදී පිලිතුරු දුන්නේය. 33229 Viewers Ohio Sues 5 Drug Companies over Opioid Crisis

Read More

මෛත්‍රි මහින්ද සාකච්ජා ගැන ප්‍රසන්න ඇත්ත හෙළිකරයි

2451chooti-malli-podimalli

මෛත්‍රී- මහින්ද මුහුණට මුහුණ ලා සාකච්ඡාවකට මේ රටේ සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් කිසිදු කැමැත්තක් නොදක්වන බවත් පසුගිය මහ මැතිවරණයේ දී මෙන් නැවත වරක් රැවටීමට සූදානම් නොවන්නැයි ඔවුන් ඉල්ලා සිටින බවත් ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. එවැනි හමුවක් සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් මේ වන තෙක් ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් සිදුව නොමැති බව පැවසූ රණතුංග මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ පිළිකන්නෙන් නැගිට ඒමට සූදානම් නම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ හැකි බවත් රණතුංග මහතා පෙන්වා දුන්නේය. ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ප්‍රකාශ කළේ “ගම්පහ සටන”…

Read More

තෝ නේද පාර හදන්න කියලා උද්ඝෝෂණය කලේ” – එජාප ඇමතිට ප‍්‍රශ්න කියන්න ගිය පුද්ගලයාට දරුණු ප‍්‍රහාරක්

12656102_1686876734923200_1367617284_o

කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ එජාප ප‍්‍රබලයකු වන ප‍්‍රවාහන ඇමති අශෝක අබේසිංහ මහතාගේ මහජන දිනය ට සිය ගැටලු ඉදිරිපත් කිරීමට ගිය සුසන්ත නැමැති පුද්ගලයකුට ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක අජිත් ප්‍රියලාල් නැමැත්තෙකු පහර දුන් බවට වන පුවතක් වාර්තා වනවා. “තෝ නේද පාර හදන්න කියලා උද්ඝෝෂණය කලේ”යැයි පවසමින් සුසන්ත නැමැති පුද්ගලයාට පහරදී ඇති අතර එම පුද්ගලයා මේ වන විට රෝහල් ගත කර ඇති බවටද වාර්තා වෙයි The Doctor Who Revolutionized Hospital-Birth Safety

Read More

“මේ දෙක විතරයි ඉතුරු” – සරම උස්සා ප්‍රබල ඇමතිට යමක් පෙන්වූ අයෙකුට වැඩ වරදී !!

7

ආපදා තත්වය නිසා අවතැන් කදවුරක සිටින ජනතාව රැදී සිටින කදවුරකට පැමිණි ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකුට සරම උස්සා පෙන්වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට සමාජ ජාල හා අන්තර්ජාල පුවත් අඩවි ඔස්සේ වාර්තා පලවෙයි. අදාල ඇමතිවරයා කදවුර පැමිණ එහි සිටි ජනයාගෙන් ‘කොහොමද’ කියා ඇසු විට එහි සිටි අයෙකු සරම උස්සා පෙන්වා ‘මේ දෙක විතරයි අන්තිමට ඉතුරු උනේ’ යයි කියා ඇති අතර එම පුද්ගලයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවන්හි දැක්වෙයි උපටා ගැනීම colombotoday වෙබ් අඩවිය Is my data safe in online drives, or should I back it up as well?

Read More

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන කදවුර දෙකඩ කර, නන්දිකඩාල් යන්න පාරක් හදයි !

12656102_1686876734923200_1367617284_o

මුලතිව් ආරක්‌ෂක සේනා මූලස්‌ථාන හමුදා කඳවුර හරහා නන්දිකඩාල් දක්‌වා නව මහා මාර්ගයක්‌ ඉදිකිරීමට රජය පියවර ගෙන තිබේ. මෙම මාර්ගය ඉදිකිරීම හේතුවෙන් ආරක්‌ෂක සේනා මූලස්‌ථාන කඳවුර කොටස්‌ දෙකකට බෙදී වෙන්වන අතර, මේ වන විටත් හමුදා කඳවුරට අයත් භූමියේ මාර්ගයේ කොටසක්‌ ඉදිකර කාපට්‌ කිරීමද සිදුකර අවසන්ව ඇතැයි උතුරේ ආරංචි මාර්ග සඳහන් කරයි. නන්දිකඩාල් වෙත ගමන් කිරීමට මුලතිව් නගරය දෙසින් සහ ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයෙන් නවීන මාර්ග දෙකක්‌ම තිබියදී ඉතාම ප්‍රාථමික මට්‌ටමේ තිබූ ගුරු පාරක්‌ විශාල කරමින් මෙම නව මාර්ගය ඉදිකරන බවද පැවසේ. මෙම නව මාර්ගය ඉදිකිරීමෙන් පසු දෙකට බෙදී යන ආරක්‌ෂක සේනා මූලස්‌ථාන කඳවුරෙන්…

Read More